ඒ, කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ(ICU) ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
මාතර,දෙනියාය ප්‍රදේශයේදී පසුගිය බ්‍රහස්පතින්දා අදාළ පහරදීම සිදුවිය.
පොලීසිය සඳහන් කළේ, පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් ඝාතනය සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි හිමිනම, රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.