13 ට එරෙහිව මහ සඟ රුවන කොළඹදී විරෝධතාවක

13 ට එරෙහිව මහ සඟ රුවන කොළඹදී විරෝධතාවක

by Staff writer 08-02-2023 | 7:04 AM

COLOMBO (News 1st) - 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ උත්සහයට එරෙහිව කොළඹදී සඟ සමුළුවක් හා විරෝධතාවක් අද පැවැත්වේ.

එය සංවිධාන කරන්නේ, ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව විසිනි.

ශ්‍රී ජයවර්ධනපුර, පැරකුම්බා පිරිවෙනේදී මෙම සඟ සමුළුව පැවැත්වෙන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසීය.