COLOMBO (News 1st) – බලපිටිය අධිකරණය අසලවෙඩි තැබීමක් සිදු ව ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි තැබීමමෙන් ගුරුවරයෙකුට තුවාල සිදුව තිබේ.