.webp)
ලබන 22 වැනි දා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග හා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2334/47 දරණ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග අද විවාදයට ගැනීමට නියමිතයි.
වන සංරක්ෂණ ආඥා පනත යටතේ නියෝග හෙට (20) විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ සඳහන්ය.
මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 21 හ 22 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.