.webp)
ඒ ඉන්දියාව සහ එංගලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහායි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පසුගියදා පෞද්ගලික හේතුවක් මත එම තනතුරින් ඉල්ලා අස්විය.
සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයකු ලෙස ද කටයුතු කරනු ලැබේ.