.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ට්‍රම්ප් රැළිය අමතමින් සිටින අතරතුර එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
ඔහුගේ දකුණු කනට, වෙඩි වැදීමෙන් තුවාල සිදුව තිබේ.
කෙසේ වෙතත් ආරක්ෂක අංශ මැදිහත්ව ඔහු කඩිනමින් රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
වෙඩි තැබූ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇතැයි ද, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.