.webp)
තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙනි.
ඒ සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වේ.
සුපුරුදු පරිදි කණ්ඩායම මෙහෙයවන්නේ චමරි අතපත්තු ය.
තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන සෙනසුරාදා (20) බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.