ප්‍රභල අකුණු පිලිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට ද ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි බවයි.
ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.