කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්රනාන්දු වෙනුවට පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර ශ්රී ලංකා කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්රී ලංකා කණ්ඩායම ලෝඩ්ස් ක්රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට එක් වන්නේ වසර 8කට පසුවයි.