කලක් ගිලන්ව සිට, කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වන විට, උන්වහන්සේගේ වයස,අවුරුදු 80 ක්.
ආදාහන පූජෝත්සවය, රාජ්ය අනුග්රහය සහිතව හෙට (05) පස්වරුවේ සිදු කිරිමට නියමිතයි.
ඒ හේතුවෙන් හෙට (05) පස්වරු 2 සිට රාත්රි 8 දක්වා, ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්රියාත්මක බව, පොලීසිය සඳහන් කළේ ය.