එහි උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, මේ වනවිට එම අදියරේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවයි.
මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 45000කට අධිකයි.