විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නෞකාවේ සිටි තවත් 7 දෙනෙකු බේරාගෙන ඇති බවයි.
එලෙස බේරාගෙන ඇත්තේ, සිරියානු ජාතිකයින් පිරිසක් වන අතර ඔවුන් ලම්පදූසා වෙත රැගෙන ගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අතුරුදන් වී සිටින අය අතර ළමුන් තුන්දෙනෙක් ද සිටින බවයි.
දාළ බෝට්ටුව පසුගිය ඉරිදා ලිබියාවේ සිට පිටත් වූ බව සඳහන් විය.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම මුහුදු ප්‍රදේශයේදී අනතුරුවලට ළක්වී මේ වනවිට සංක්‍රමණිකයන් 2,500කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.
කෙසේ වෙතත් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.