ඔස්ට්‍රේලියා තරගාවලියේ තරග කාලසටහන

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ තරග කාලස⁣ටහන මෙන්න

by Hashini De Mel 01-01-2025 | 10:17 PM

COLOMBO ( News 1st ) - ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන නිකුත් කර තිබේ.

දෙරට අතර තරගාවලියට ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 29වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එක්දින ක්‍රිකට් තරගය පෙබරවාරි 13 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.