.webp)
ඒ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි.
නිකී ප්‍රසාද් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවන්නේ කෙයිලා රෙයිනෙකේ.
මලයාසියාවේ ක්වලා ලම්පූර්හිදී පැවැත්වෙන තරගය අද (02) මෙරට වෙලාවෙන් දහවල් 12ට ආරම්භ කිරීමට නියමිතයි.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි MTV මාධ්‍ය ජාලයේ TV1 නාලිකාවෙන් සහ WWW.SIRASATV.LK වෙබ් අඩවියෙන් ඔබට මෙම තරගය සජීව ලෙස නැරඹිය හැකියි.