.webp)
ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාව විසිනි.
ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක මහතා සඳහන් කළේ, එල්ල වී තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ, නිලන්ත ජයවර්ධන මහතා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය.