අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහායෙන් එම විමර්ශනය ක්‍රියාත්මකයි.
පසුගිය කාලයේ සිදුවූ, වන අලි මරණවලින් බහුතරයක්, රක්ෂිතවලින් පිටතදී මියයාම, ඛේදජනක තත්වයක් බව, අමාත්‍යවරයා සඳහන් කළේ ය.