.webp)
ඒ,හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රජයේ මුදල් යොදාගෙන සිදුකල පෞද්ගලික සංචාරයක් පිළිබඳව සිදුකරන විමර්ශනයට අදාළවයි.
2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල මෙම සංචාරය සිදුකර ඇති අතර හිටපු ජනාධිපතිවරයා සමග 10 දෙනෙකු මෙම සංචාරයට සහභාගිවී තිබේ.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්රා පෙරේරා මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හයකට අධික කාලයක් ඊයේ ඒ සම්බන්ධයෙන් ප්රකාශ ලබාගෙන තිබේ.