COLOMBO (News 1st) - 2026 අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ සිව් වැනි දිනය අදයි.
අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ තුන් වැනි දිනය වූ ඊයේ දිනයේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් කිහිප දෙනෙකු අදහස් පළ කරන ලදි.