.webp)
-605340.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවයි.
තද සුළං තත්ත්වයක් හේතුවෙන් යාත්‍රාවේ පාලනය ගිලිහී යාමෙන් අනතුර සිදුව ඇතැයි සඳහන් වේ.
මෙය මෑත කාලයේ ග්‍රීසියේ සිදු වූ මාරාන්තිකම යාත්‍රා අනතුර බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
