'Redit' ඕස්ට්‍රේලියානු රජයට නඩු පවරයි!

'Redit' ඕස්ට්‍රේලියානු රජයට නඩු පවරයි!

by Staff writer 12-12-2025 | 1:19 PM

COLOMBO(News1st) - ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණයට එරෙහිව, 'Redit' සමාජ මාධ්‍ය ජාලය නඩු පවරා තිබේ.

ඒ ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එරට පුරවැසියන්ට ලබාදී ඇති නිදහස් සන්නිවේදනයේ අයිතිය, රජය විසින් අහෝසි කර ඇති බවට චෝදනා කරමින්ය.

පසුගිය 10 වැනිදා වයස අවුරුදු 16ට අඩු සියලු දරුවන්ට Facebook  සහ Instagram ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කළේය.
.