.webp)

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මිනී මැරීමට තැත් කිරීම හා බරපතල තුවාල කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා අතරට ඇතුළත් වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් හේතුවෙන් පසුගිය 18 වැනිදා සැකකරු විසින්, මුල්ලේරියාව ප්‍රදේශයේ වෙළඳසැලක සිටි ඔහුගේ බිරිඳට එලෙස ගිනි තබා ඇති බවයි.
