.webp)

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා පැවසුවේ, එම පුද්ගලයින්ගෙන් 90 දෙනෙකුට ආසන්න පිරිසක් සංවිධානාත්මක
මේ අතර පසුගිය වසරේ සිට මේ දක්වා අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ස්වයංක්‍රිය ගිනි අවි 272 ක් පොලිස් භාරයට ගත් බව ද ඔහු පැවසුවා.
