ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

by Staff writer 24-05-2026 | 10:43 PM

COLOMBO(News1st) - හෙට (25) සිට ක්‍රියාත්මක පරිදි, රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරන ලද ණය පහසුකම් සඳහා 70% ක උපරිම ණය අනුපාතයක්. මෝටර් රථ සඳහා ලබා දී ඇති ණය පහසුකම් සඳහා පවතින සීමා 10% කින් වැඩි කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ..