COLOMBO (News 1st) – කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.