COLOMBO(News1st) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(26) පෙරවරු 8.00 සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, අද සිට රාජකාරී සඳහා වාර්තා කළත්, බාහිර මිලදී ගැනීම් සඳහා ඖෂධ නියම කිරීම, බාහිර රසායනාගාර පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු සේවා 5 කින් ඉවත් වන බවයි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සිකුරාද සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක ද නිරත විය.ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා ඛාණ්ඩයක් පිහ...