COLOMBO (News 1st) – ඉන්ධන ලබා ගැනීමේදී මෙතෙක් ක්‍රියාමක වූ QR ක්‍රමවේදයෙන් අද (01) සිට ඉවත් වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේකර මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.