විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සැකකරු පළමුව නිවාස සංකීර්ණයකට ඇතුළු වී මවක් සහ දියණියක් ඝාතනය කර ඇති බවයි.
පසුව ඔහු රෝහලකට ඇතුළු වී කථිකාචාර්යවරයෙකු ද ඝාතනය කර තිබේ.
වෙඩි ප්‍රහාරය එල්ල කළ සරසවි සිසුවා, අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.