අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, එළඹෙන රාමසාන් උත්සවය හා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම අඩු කිරීම සිදු කරන බවයි.
කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමග සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා පැවසීය.