අනුර කුමාර ස්වීඩනයට

අනුර කුමාර ස්වීඩනයට

by Staff writer 26-04-2024 | 6:40 AM

COLOMBO (News 1st) -  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක් සඳහා ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ. 

ඒ, එරට පැවැත්වෙන ජන හමුවක් හා සුහද හමු කිහිපයක් සඳහා ය.

අනුර කුමාර දිසානායක මහතා හෙට ස්වීඩනයේ නැක්ඕලාහිදී හා ස්ටොක්හෝම් නුවරදී එම ජන හමු පැවැත්වීමට නියමිතව තිබේ. 

එම ජනහමු සංවිධාන කරන්නේ, ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් ය.