ග්‍රාම නිලධාරීන් අද ලෙඩ වෙයි...

ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි....

by Staff writer 06-05-2024 | 7:02 AM

COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(06) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට එළැඹීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

එහි සභාපති සංජීව අතුකෝරල මහතා පැවසුවේ, ඒ අනුව අද දිනයේ සියලුම ග්‍රාම නිලධාරින් ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතුවලින් ඉවත්වන බවයි.