සරසවි අනධ්‍යන සේවක වර්ජනය අදත්..

සරසවි අනධ්‍යන සේවකයිනුත් 5 වැනි දිනටත් වර්ජනයේ..

by Staff writer 06-05-2024 | 8:06 AM

COLOMBO (News 1st) -  විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද(06) පස්වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි. 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජයක් ආරම්භ කළේ, පසුගිය දෙවැනිදා සිටයි.

වැටුප 15% කින් කප්පාදු කිරීම , මාසික හිලව් දීමනාව වැඩි නොකිරී එම ඉල්ලීම්වලට අයත් ය.

වර්ජනය හේතුවෙන් දිවයිනේ විශ්වවිද්‍යාල 17 ම දෛනික කටයුතුවලට බාධා එල්ල විය.