වි.සංදේශ නියාමනසංශෝධිත පනත්කෙටුම්පත පාර්ලිමේන්තුවට

විදුලි සංදේශ නියාමන සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට..

by Staff writer 10-05-2024 | 6:57 AM

COLOMBO (News 1st) -  විදුලි සංදේශ නියාමන සංශෝධිත පනත් කෙටුම්පත අද (10)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ, මෙම පනත සංශෝධනය කෙරෙන්නේ වසර 28කට පසුව බවයි.