විම්බල්ඩන් ටෙනිස් කිරුළ කාලෝස්ට..

නොවැක් ජොකොවිච් පරාජය කළ කාලෝස් අල්කරේස් අඛණ්ඩව දෙවැනි වරටත් විම්බල්ඩන් කිරුළ දිනාගනී..

by Staff writer 14-07-2024 | 10:18 PM

COLOMBO ( News 1st ) - ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරේස් අඛණ්ඩව දෙවැනි වරටත් විම්බල්ඩන් ටෙනිස් කිර්ළ දිනා ගත්තේ ය.

ඒ, අවසන් මහා තරගයේදී සර්බියාවේ නොවැක් ජොකොවිච් වට 3ට 0ක් ලෙස පරාජය කරමිනි.

පසුගිය වසරේදී ද අවසන් මහා තරගයේදී ජොකොවිච් අල්කරේස් හමුවේ පරාජය විය.