![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඒ , ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකිනි.
ජනාධිපතිවරයා, පසුගිය 08 වැනිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා පිටත්ව ගියේ ,07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහායි.
මේ අතර ජනාධිපතිවරයා ඔස්ට්ර්ලියාවේදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන වියොන් සමග සම්මුඛ සාකච්ඡාවකට ද එක් විය.
එහිදි ජනාධිපතිවරයා සඳහන් කලේ, මේ වසරේදී ජනාධීපතිවරණයක් සහ මහමැතිවරණයක් පැවැත්වෙන බවයි.