අවාරයේ සිරිපා කරුණාව විදේශිකයින්ට පමණයි...

අවාරයේ සිරිපා කරුණාව විදේශිකයින්ට පමණයි...

by Staff writer 04-05-2024 | 6:23 AM

COLOMBO (News 1st) - අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පවසයි.

ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වැනි දායින් අවසන්ය.