ඩයනා ගමගේට පාර්. මන්ත්‍රී ධුරය අහෝසි වෙයි

ඩයනා ගමගේට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අහෝසි කරමින් රීට් ආඥාවක්

by Staff writer 08-05-2024 | 10:45 AM

COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රීට් ආඥාවක් නිකුත් කර තිබේ.