06-06-2026 | 4:29 PM
COLOMBO(News1st) - ඉන්දියාව කැළඹූ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද දිල්ලියේදී: අභිජිත් දිප්කේ සමග ආණ්ඩු විරෝධී දැවැන්ත තරුණ බලවේගයක් එක්වෙයි!ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත තරුණ ප්‍රජාවගේ දැඩි ආකර්ෂණය දිනාගනිමින්, අන්තර්ජාලය කැළඹූ උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරයක් වන ‘කොක්රෝච් ජනතා පක්ෂය’ (Cockroach J...