23-03-2023 | 1:41 PM
News 1st - ගුජරාට්හි අධිකරණයක් ඉන්දීය කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර 2 ක සිර දඬුවමක් නියම කර තිබේ.
ඒ,අපහාස නඩුවක චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරුකරමිනි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, 2019 මැතිවරණ ප්රචාරක රැලියකදී වත්මන් අග්‍රාමාත්‍ය නරේන්...