13-10-2026 | 8:49 AM
COLOMBO(News1st) - මේ වසරේ පළමු මාස හය තුළ ශ්රී ලංකාවේ මූල්ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගෙන යෑමට හැකි වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි.භූ දේශපාලනික ආතතීන්, උද්ධමන පීඩනය, බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ මූල්ය තත්ත්වයන් වඩාත් දැඩි වීම වැනි අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන් යටතේයි.කෙසේ වෙතත් ශ්රී ලංකා මහ...