06-06-2026 | 12:58 PM
COLOMBO(News1st) - මෙරට නිල සංචිත, 1.6% කින් ඉහළ ගොස් තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, පසුගිය අප්‍රේල් මාසය අවසානයේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,766ක් ලෙස පැවති බවයි.එය මේ වන විට ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව සඳහන් කළේ ය.මැද පෙරදිග කලාපයේ පවතින යුද උණුසුම් තත්ත්ව...