28-09-2026 | 8:57 AM
COLOMBO (News 1st) - රන් පදක්කම් බලාපොරොත්තුවක් සහිතව, ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්රීඩක රුමේෂ් තරංග අද (28) පස්වරුවේ තරග බිමට පිවිසේ.ඒ 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගය සඳහායි.රුමේෂ් මේ වසරේදී පොදු රාජ්ය මණ්ඩල ක්රීඩා උළෙලේ රන් පදක්කම, ඩයමන්ඩ් ලීග් ශූරතාව,...