19-09-2026 | 8:27 AM
COLOMBO(News1st) - රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා ප්රධාන රටවල් ඉලක්ක කරගත් පුළුල් සම්බාධක පනත් කෙටුම්පතට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අත්සන් තබා තිබේ.එය ගෙනවිත් ඇත්තේ, රුසියානු ආර්ථිකය දැඩි ලෙස අඩපණ කිරීමේ අරමුණින් ය.රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා ප්රමුඛතම රටවල් පහට එරෙහිව 100% ක් දක්ව...