COLOMBO (News 1st) - විදුලි සංදේශ නියාමන සංශෝධිත පනත් කෙටුම්පත අද (10)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ, මෙම පනත සංශෝධනය කෙරෙන්නේ වසර 28කට පසුව බවයි.