COLOMBO (News 1st) - සියලු ඉන්ධන මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබේ.
නව මිල සංශෝධනය අනුව රුපියල් 371 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 368ක්.
95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420ක් වේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 333 ක්.
ලංකා සු...