.webp)
COLOMBO (News 1st) – නවසීලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
මෙහිදී එක්දින හා 20-20 නායකත්වය දසුන් ශානකට හිමි වී ඇති අතර එක්දින කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හා පන්දුවාර 20/20 උප නායකත්වය වනිඳු හසරංගට හිමිව තිබේ.