14-10-2026 | 6:54 AM
COLOMBO(News1st) - දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ බෙංගාල බොක්ක ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්භාවය හේතුවෙන් ය.බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්යඹ, සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට...