Whatsapp සංවාද රකින්න "ChatLock" හඳුන්වා දෙයි..

by Nadeeshan Meedin 16-05-2023 | 12:09 PM

COLOMBO (News 1st) - Whatsapp යෙදුමට නව ආරක්ෂක විධික්‍රමයක් හඳුන්වා දීමට Meta ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව Whatsapp පරිශීලකයන්ට තමන් තොරතුරු හුවමාරු කරගන්නා "conversations" වෙන අයෙකුට බලාගත නොහැකි ආකාරයට සඟවා තැබීමට හැකියාව ලැබේ.

යම්හෙයකින් අදාල conversations එක හා සම්බන්ධවීමට රහස් මුරපදය හෝ ඇඟිලි සලකුණ යෙදීමට සිදුවෙයි.

Whatsapp යෙදුමේ අයිතිය සතු Meta ආයතනය පවසන්නේ පරිශීලකයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව මෙම නව පියවර ගත් බවයි.

ඉදිරි සති කිහිපය තුළ "ChatLock" සඳහා තවත් නවතම ආරක්ෂිත අංග එක් කිරීමට කටයුතු කරන බව Meta සමාගම නිවේදනය කරයි.

ඉදිරියේ දී ඔබේ පුද්ගලික සංවාද ද මෙලෙස සඟවා තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති. 

Meta සමාගමේ නිවේදනය

"Our passion is to find new ways to help keep your messages private and secure. Today, we’re announcing Chat Lock on WhatsApp, which lets you protect your most intimate conversations behind one more layer of security. 

Locking a chat takes that thread out of your inbox and puts it behind its own folder that can only be accessed with your device’s password or biometric, like a fingerprint. It also automatically hides the contents of that chat in notifications, too. 

We believe this feature will be great for people who share their phones from time to time with a family member, or in moments where someone else is holding your phone at the exact moment an extra-special chat arrives.

You can lock a chat by tapping the name of a one-to-one or group and selecting the lock option. To reveal these chats, slowly pull down on your inbox and enter your password or biometric.

Over the next few months, we’re going to be adding more options for Chat Lock, including locks for companion devices and creating a custom password for your chats so that you can use a unique password different from your phone’s.

We’re rolling out Chat Lock on people globally on WhatsApp beginning today."