අදත් ප්‍රදේශ රැසකට දැඩි උණුසුම් තත්ත්වයක්...

අදත් ප්‍රදේශ රැසකට දැඩි උණුසුම් තත්ත්වයක්...

by Staff writer 05-05-2024 | 8:20 AM

COLOMBO (News 1st) - උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම, අද දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ද අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.