ඉන්, 10 ක් ධාවනය වීමට නියමිතව තිබුණේ, අද පෙරවරුවේ ය.
සෙසු දුම්රිය 23, අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ බව, දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
එලෙස දුම්රිය අවලංගු වී ඇත්තේ, රියදුරන් සහ රිය සහයකින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ය.