ඒ අනුව එහි ජයග්‍රහණය හිමිවන්නේ, ජාතික ජන බලවේගයටයි.
ජාතික ජන බලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 500,596කි. ආසන - 09 කි.
ජාතික ජන බලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 145,939 ආසන- 02 කි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 50,889 කි.
ආසන - 01කි.